Wednesday, June 18, 2014


"මේ කතුවරයා නවකතා කලාවට ආධුනිකයකු වුව ඇන්දවීමේ කලාවට ප්‍රවීණයෙකි. ඔහු පළමුව විකිණෙන නමක් යොදා පාඨකයා අන්දවා ඇත. දෙවනුව විශ්විද්‍යාල ජීවිතය විවේචනය කොට පාඨකයා අන්දවා ඇත. තෙවනුව අකුරු මෝස්තර ද වෙනස් කොට පාඨකයා අන්දවයි. නරක නැත."

අසමජ්ජාති ආදරය ගැන 2014-06-18 දිණමිණ විචාරය රන්ජන් අමරරත්න

අසමජ්ජාති ආදරය by Bharatha Prabhashana Thennakoon